මිනුවන්ගොඩ, පත්තඩුවන, කොළඹ- කුරුණෑගල 5 පාරට ඉතා ආසන්නයේ පිහිටි කාමර තුනක අංග සම්පූර්ණ නිවස
හදිසි අවශ්‍යතාවයක් මත විකිණේ.

මිනුවන්ගොඩ නගරයට 4 km.

පර්චස් 12.5

නිරවුල් ඔප්පු.

කටුනායක ගුවන්තොටුපලට මිනිත්තු 15.

ගම්පහ - මිනුවන්ගොඩ 821 බස් පාරට 100 m ( ගම්පහ නගරයට මීටර් 10 km)

ගම්පහ - මීගමුව 244 බස් පාරට 4 km

නිට්ටඹුව - ගුවන්තොටුපල බස් පාරට 1km

T no - 0762540204
(මිල - ලක්ෂ 65 )