House for sale located at Wadduwa

Rs. 10,500,000
  • 5210 Perches
Reference Number
RF212460
Reference Number
RF212460
Description
• 0778739520

• වාද්දුව, මොරොන්තුඩුව පාර, වත්තේ හංදිය, අරලිය උයන පිහිටා ඇත.

• ගාලු පාරට විනාඩි 6යි

• පර්චස් 10 දෙමහල් නිවස යට තට්ටුව සියලු වැඩ නිම කර ඇත.

• බිම්  මහල - නිදන කාමර 2, සාලය, නානකාමරය, මුළුතැන්ගෙය.
උඩු මහල - නිදන කාමර 3, සාලය, නානකාමරය.

•ලින් ජලය, විදුලිය පහසුකම් ඇත.

• සූර්ය පැනල් 10ක් සවි කර ඇත (රු 6000-10000  අතර විදුලිබල මණ්ඩලයෙන් මාසික ගෙවීම්, විදුලි  බිල් පත් ගෙවීම් නොමැත).

• වාහන 2ක් සඳහා  නැවැත්වීමේ ඉඩකඩ පහසුකම ඇත.

• නිවස වටාම තාප්ප ගසා ඇත.

•නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

• මිල ලක්ශ 105 (මිල සාකච්ඡා කළ හැක)

• House for sale located at Wadduwa, Morontuduwa Road, waththe handhiya, araliya uyana.

• Only 6 minutes to Galle road 

• 10 perches 2 storied house 1st floor all work completed.

• Ground floor - 2 bedrooms, living room, bathroom, kitchen.
Upstairs - 3 bedrooms, living room, bathroom.

• Well water and electricity facilities.

• 10 solar panels installed (6000-10000 monthly payments from electricity board, No electricity bill payments).

• Parking space available for 2 vehicles.

• House is surrounded by walls.

• Located in a quiet calm environment.

• Price 105 lakhs (price negotiable).
Property for
Sale
Bedrooms
5
Bathrooms
2
Square Feet
10 Perches
Number of Floors
1
Built
2023
Garage
No
Location
Country
Sri Lanka
State/Region/Province
Western Province
City
Meda Wadduwa
ZIP code
12560
Address
Sirangahawatta, Polwattakanda, Matale District, Central Province, 21400, Sri Lanka
Expand Map
    • Current rating: 0
    • Total votes: 0
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list