Battaramulla land

Reference Number
RF187713
Description

Well-shaped 15.77 Perches of bare Land available for Sale on Pipe Road, Koswatte, Battaramulla, just 100 m off from Pipe Road. The property is located less than 1 Km away from Koswatte Junction. Well-secured place, close proximity to Richard De Soysa Housing Scheme. The Survey Plan was approved by Kaduwela Municipal Council.

බත්තරමුල්ල, කොස්වත්ත, පයිප් පාරේ පර්චස් 15.77ක හිස් ඉඩමක් වහාම විකිණීමට ඇත. පයිප් පාරේ සිට මීටර් 100ක් පමණ දුරින්ද කොස්වත්ත හන්දියේ සිට කිලෝමීටර 1 කට වඩා අඩු දුරින්ද ඉඩම පිහිටා ඇත. රිචඩ් ද සොයිසා නිවාස යෝජනා ක්‍රමයට ආසන්නව පිහිටා ඇති, වඩාත් ආරක්ෂිත ස්ථානයක සියළු පහසුකම් ඇති ස්ථානයකි. අදාල පිඹුරැපත කඩුවෙල මහ නගර සභාව විසින් අනුමත කර තිබේ.

 

Contains all the necessary facilities required for tranquesl and comfortable living.
නිස්කලංක සහ සුවපහසු දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අඩංගු වේ.

- 3 Phase Electricity  තෙකළා විදුලිය
- Mainline water  ප්‍රධාන ජල සැපයුම
- 30/ 16 Feet wide road access  අඩි 30/16 පළල ප්‍රවේශ මාර්ගය
- Parapet wall right round  වට තාප්පය

One of the rapidly developing areas in Colombo Capital. Highly residential area for sale with an excellent neighborhood. Walking distance to Battaramulla city center.

කොළඹ අග නගරයේ ඉතා වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයකි. ඉතා හොද අසල්වැසින් සිටින දිනේන් දින ඉඩම් වටිනාකම වැඩැටව නේවාසික ප්‍රදේශයකි. බත්තරමුල්ල නගර මධ්‍යයට පයින් යන දුරකින් ඉඩම පිහිටා ඇත.

Leading Banks, Financial Institutions, Government Offices, Super Markets, International Schools, Government/ Private Hospitals, Restaurants etc. are very close by.

ප්‍රමුඛ පෙළේ සියළුම බැංකු, මූල්‍ය ආයතන, බොහොමයක් රජයේ කාර්යාල, සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්, අවන්හල් ආදිය ඉතා සමීපව පිහිටා තිබේ.

Lot Size
15.77 Perches
Country
Sri Lanka
Address
Pelawatte Road, Ganehena, Battaramulla, Colombo District, Western Province, 10120, Sri Lanka
Expand Map
    • Current rating: 0
    • Total votes: 0
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list