There is a power supply close to the land (ඉඩමට ආසන්නව විදුලිය බල සැපයුම ඇත)
- Groundwater supply can be easily obtained by digging near the area (ප්‍රදේශයේ ළං කැපූවිට භූගත ජල සැපහුම පහසුවෙන් ගත හැක)
- The last 100 meters of the land is a 10 foot gutter road (ඉඩමේ අවසන් මීටර් 100 අඩි 10 ක ගුරැ පාරක් වේ)
Distances from land :- ඉඩමේ සිට දුර:
- Senarath Paranavithana National School - 2.5 Km සෙනරත් පරණවිතාන ජාතික පාසල - කි.මී. 2.5
- Udugampola Junction - 3.0 Km උඩුගම්පොළ හන්දිය - කි.මී.3.0
- Minuwangoda Town - 5.0 Km මිනුවන්ගොඩ නගරය - කි.මී. 5.0
- Kotugoda Junction - 7.5 Km කොටුගොඩ හන්දිය - කි.මී. 7.5
- Katunayake International Airport - 10.0 Km කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ - කි.මී. 10.0
The soil of the area is very fertile and the land with various crops is a calm and peaceful area suitable for living.
ප්‍රදේශයේ පස ඉතා සරැ අතර නොයෙක් භෝගයන්ගෙන් සමන්විත ඉඩම පදිංචිය සඳහා සුදුසු සන්සුන් සාමකාමී ප්‍රදේශයකි.
-
- Current rating: 0
- Total votes: 0