Ganemulla land

Rs. 15
Reference Number
RF326357
Description

Scenic Blocks of Lands for Sale at Horagolla, Ganemulla, bordering to URUWAL OYA – Branch of ATTANAGALU OYA. Situated in a calm silent peaceful environment for living. Easy access to Gampaha and Ganemulla main cities. Just 500 m to Gampaha -Ganemulla main road. About 2 Km to Ganemulla Town and 3 Km to Gampaha main Town.

උරුවල් ඔයට (අත්තනගලු ඔයේ ශාඛාව) මායිම්ව, ගණේමුල්ල, හොරගොල්ලේ මනරම් පරිසරයක පිහිටා ඇති ඉඩම් කැබලි කිහිපයක් ඉක්මණින් විකිණීමට ඇත. ජීවත්වීම සඳහා සන්සුන් නිහඬ සාමකාමී පරිසරයක පිහිටා ඇත. ගම්පහ සහ ගනේමුල්ල ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැක. ගම්පහ – ගණේමුල්ල ප්‍රධාන පාරට මීටර් 500 ක් පමණි. ගණේමුල්ල නගරයට කිලෝමීටර 2 ක් සහ ගම්පහ ප්‍රධාන නගරයට කිලෝමීටර 3 ක් පමණ වේ.

 

- This property has a rural atmosphere which is suitable for calm living purposes.

- Well-water supply

- Electricity

Telephone facilities are available.

- ජීවත් වීම සදහා ඉතාමත් සුදුසු සන්සුන් ග්‍රාමීය පරිසරයක මෙම දේපල පිහිටා ඇත.

- ළිං ජල සැපයුම.

- විදුලි සහ දුරකථන පහසුකම් ඇත

Lot Size
15 Perches
Location
Country
Sri Lanka
Address
Horagolla, Gampaha District, Western Province, 11880, Sri Lanka
Expand Map
    • Current rating: 0
    • Total votes: 0
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list