ගම්පහ නගරයට විනාඩි 10 ක් දුරින් අනර්ඝ ඉඩමක්

Rs. 350,000
Reference Number
RF101301
Description
ගම්පහ, වතුරගම ,205 බස් මාර්ගය බුත්පිටිය මහ විදුහල ආසන්නව පර්චස් 60 ට ගල් තලාවක් සහිත මනරම් ඉඩම

     - තැනිතලා ප්‍රදේශය පර්චස් 22 යි , කළුගල සහිත ප්‍රදේශය පර්චස් 38 යි.

ප්‍රධාන බස් මාර්ගයට 100 m.

  මාලිගාතැන්න පන්සල සහ පිළිකුත්තුව රජමහා විහාරය  අතර පිහිටා ඇත. 

 නිරවුල් සින්නක්කර ඔප්පු ප්‍රාදේශීය සභා අනුමත plan සහිතව මෙම මනරම් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.

ගම්පහ නගරයට විනාඩි 10 ක් දුරින් අනර්ඝ ඉඩමක්. ඉඩම පිටුපස ඇති ආකර්ෂණීය ගල් තලාව නිසා ආරාමයක් ඉදිකිරීම සඳහා වඩාත් සුදුසුය.

Call - 0778404247. /
          0773170760.

Gampaha, Waturagama, 205 bus route, near Butpitiya High School, beautiful land with a rock at 60 perches
   
 - The plain area is 22 perches and the rocky area is 38 perches.

 100 m to main bus route.

 It is located between Maligathenna temple and Pirikuttu Rajamaha temple.

 This beautiful land is available for sale soon with a clear freehold deed plan approved by the local council. 


 A precious land 10 minutes away from Gampaha city.  The land is ideal for construction of a monastery due to the impressive rock formation behind it.

Call - 0778404247. /
          0773170760.
Lot Size
60 Perches
Location
    • Current rating: 5
    • Total votes: 1
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list