Kurunagala land

Rs. 250,000
Reference Number
RF109806
Description

40 perches plot of land facing a scenic small lake very close to Nikaweratiya town is available for immediate sale. Also an ideal location for building and a holiday bungalow, resort, villa or new home. This can be effectively used for your personal residence as well as business opportunity.

නිකවැරටිය නගරයට ඉතාම ආසන්නයේ දර්ශනීය කුඩා වැවකට මුහුණලා ඇති පර්චස් 40 ක ඉඩමක් කඩිනමින් විකිණීමට ඇත. නිවාඩු බංගලාවක්, නිවාඩු නිකේතනයක්, විලා හෝ නව නිවසක් ඉදිකිරීම සඳහා ද වඩාත් සුදුසු ස්ථානයකි. මෙය ඔබේ පෞද්ගලික පදිංචියට මෙන්ම ව්‍යාපාරික අවස්ථාවක් සදහාද ඵලදායි ලෙස යොදා ගත හැක

-Well/ Mainline water, Electricity, Telephone and other necessary facilities available. ළිං ජලය, නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc. රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක

– Clear Deeds  නිරවුල් ඔප්පු

Very Clear Title can obtain bank loans easily

Lot Size
40 Perches
Location
Country
Sri Lanka
Address
Bandaranayake maawatha, Nikaweratiya, Kurunegala District, North Western Province, 60470, Sri Lanka
Expand Map
    • Current rating: 0
    • Total votes: 0
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list