Land with Half built House for Sale in Gonahena ro

Rs. 30,000,000
Reference Number
RF578925
Description
22.4 Perches of Land with Half built House for Sale in Gonahena road, Kadawatha.Just 1.5 km to Kadawatha interchange.The house approx. 5,200 sq.ft with a pleasing and serene environment with excellent neighborhood.
House Plan consists 06 bedrooms, 05 bathrooms, Living room, dining room, Store room and servent room.
Parapet wall right round.
කඩවත ගෝනහේන පාරේ පර්චස් 22.4 ක ඉඩමක් සහිත අඩක් නිමකල නිවසක් විකිණීමට ඇත. කඩවත අධිවේගී හුවමාරුවට කි.මී. 1.5යි. නිවස දළ වශයෙන්. වර්ග අඩි 5,200 ක බිම් ප්‍රමාණයක ඉදිකර ඇති අතර ප්‍රසන්න සහ සන්සුන් පරිසරයක් සහිත විශිෂ්ට අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත.මෙම නිවස නිදන කාමර 06, නාන කාමර 05, විසිත්ත කාමරය, කෑම කාමරය, ගබඩා කාමරය සහ සේවක කාමරයක් සෑදීම සදහා සැලසුම් කර ඇති අතර නිවස වටා ශක්තිමත් තාප්පයක් ද පවතී.
– Tap Line water, Electricity, Telephone and other necessary facilities available.
– නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
– 15 feet wide good motorable road up to the land.
– ඉඩම දක්වා අඩි 15 ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
– Plan approved by the Council.
– නගර සභාව විසින් අනුමත කරන ලද සැලැස්ම
– If the client needs the house to be removed arrangements could be made to do so, as the house value is not included in the price.
– සේවාදායකයාට නිවස ඉවත් කිරීමට අවශ්‍ය නම්, නිවසේ වටිනාකම මිලට ඇතුළත් නොවන බැවින් එසේ කිරීමට කටයුතු කළ හැක.
Location
Country
Sri Lanka
Expand Map
    • Current rating: 0
    • Total votes: 0
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list