Yakkala land

Rs. 195,000
Reference Number
RF136847
Description

25 Perches (FREEHOLD) land for sale in Galabodawatta, Ambagaspitiya. Just 100 m to  Yakkala – Radawana road (Route No 231) and over 4.5 Km to Yakkala junction (Kandy Colombo main road). 1 Km to Ambagaspitiya Maha Vidyalaya. The land is situated in a calm and beautiful serene environment. 15 feet wide from main road upto the property.

යක්කල, අඹගස්පිටිය, ගලබොඩවත්ත ප්‍රදේශයේ පර්චස් 25ක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත. යක්කල – රදාවාන (මාර්ග අංක 231) බස් පාරට මීටර් 100 ක් ද යක්කල හංදියට ( නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට) කිලෝමීටර 4.5 ක් ද වේ. අඹගස්පිටිය මහා විද්‍යාලයට කි.මී. 1 ක් පමණ ඇත.ඉඩම පිහිටා ඇත්තේ මනරම් නිස්කලංක පරිසරයක ය. ප්‍රධාන මාර්ගයේ සිට ඉඩම දක්වා අඩි 15ක් පළල මාර්ග ප්‍රවේශයක් ඇත.

 

- Electricity Supply - විදුලිය සැපයුම

- Well water ළිං ජලය

- Calm & peaceful village environment for living and all necessary facilities.
ජීවත්වීම සඳහා සුදුසු සන්සුන් සාමකාමී ගැමි පරිසරයක් මෙන්ම අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් ද සහිතය.

Lot Size
25 Perches
Location
Country
Sri Lanka
Address
Ambagaspitiya Sub Post Office, Yakkala - Radawana Road, Radawana North, Koskandawala, Gampaha District, Western Province, 11724, Sri Lanka
Expand Map
    • Current rating: 0
    • Total votes: 0
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list