හෝමාගම නගරයට අසලින් බිම් කොටසක්

Reference Number
RF125023
Description
• හෝමාගම නගරයට 750 M යි

• දුම්රිය පොළට 500 M යි

• NSBM හරිත සරසවියට 4 KM යි

• මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 4 KM යි

• කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට 3 KM යි

• යහපත් හා සුහදශීලි පරිසරයකින්

• සුපිරි වෙලඳසල් වලට, බැංකු, පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්‍රසිද්ධ ස්ථාන වෙත මිනිත්තු 5 න් යැමේ පහසුකම්

• පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති

• තෙකලා විදුලිය සහ නල ජලය

• නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම

• බැංකු ණය පහසුකම්

• එකවර ගෙවීම් සඳහා  විශේෂ වට්ටම්
Lot Size
19 Perches
    • Current rating: 0
    • Total votes: 0
Your Friend’s Name *
Your Friend’s Email *
Name
Email
Message
Search for a city or select popular from the list